🏞️ Land Sale
Inquire via WhatsApp
House and land for sale
LKR 48,500,000.00
Specifications
| Location | 📍 Malabe |
| Land Size | 📏 21 perched |
| Listing Date | 📅 September 12, 2026 |
🤝 KSK Brokerage Guarantee
Seller details are protected for brokerage security. KSK Enterprises manages viewings and transactions. A 0.5% broker fee is applied only upon a successful closing.
Detailed Description
🏡 විකිණීමට ඇත - Perch 21 | අතුරුගිරිය - මාලබේ පාර | 10 කනුව
📍 ස්ථානය: 10 කනුව, අතුරුගිරිය - මාලබේ පාර
📏 ඉඩම: Perch 21 - හතරැස් ඉඩමක්, Clear Title
🏠 නිවස: තනි තට්ටුවේ නිවස
- නිදන කාමර: 05
- නාන කාමර: 01
- මුළුතැන්ගෙය + සාලය
- මුළු නිවසම සිවිලිං කර ඇත
✅ ප්‍රධාන විශේෂාංග:
- ප්‍රධාන පාරට මීටර් 100යි
- මාලබේ හන්දියට කි.මී 1.5යි
- Cargills Food City සහ Glowmark Super Market අසලයි
- නිස්කලංක පදිංචි ප්‍රදේශයක්
පවුලක් පදිංචියට හෝ ආයෝජනයකට ඉතාම සුදුසුයි