← Back to listings
Land for sale
Thumbnail Thumbnail Thumbnail Thumbnail Thumbnail
🏞️ Land Sale

Land for sale

LKR 17,100,000.00

Specifications

Location 📍 Kottawa
Land Size 📏 9.5 perch
Listing Date 📅 October 06, 2026
🤝 KSK Brokerage Guarantee
Seller details are protected for brokerage security. KSK Enterprises manages viewings and transactions. A 0.5% broker fee is applied only upon a successful closing.
Inquire via WhatsApp

Detailed Description

කොට්ටාව නගරයට ඉතා ආසන්නව, සියලු පහසුකම් සහිතව නිවසක් සෑදීමට හෝ ආයෝජනයට වඩාත් සුදුසු අගනා බිම් කොටසක් ඉක්මනින් විකිණීමට ඇත. 📐 ඉඩමේ ප්‍රමාණය පර්චස් 9.5 යි • කොට්ටාව - මාලඹේ ප්‍රධාන පාරට මීටර් 500යි. • හොරහේන පාරට මීටර් 30යි. • කොට්ටාව නගරයට: විනාඩි 10යි. මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයට කිලෝමීටර් 3යි (විනාඩි 10ක දුර). (අධිවේගී මාර්ග පිවිසුමට සහ Metro Bus පහසුකම් වලට ඉතා ඉක්මනින් ළඟා විය හැක). පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත, කිසිදු අර්බුදයක් හෝ අවහිරතාවයක් නොමැති 100% ක් නිරවුල් ඉඩමකි. (බැංකු ණය ලබාගැනීමට වුවද සුදුසුයි) 🌿 සාමකාමී පරිසරය / ඝෝෂාවෙන් තොර නිස්කලංක වටපිටාව. 👥 වැදගත් අසල්වාසීන් / පදිංචියට ඉතා සුදුසු, සුහදශීලී සමාජ වටපිටාවක්. 🛣️ පුළුල් මාර්ග ප්‍රවේශය / ඉඩමටම පිවිසීමට අඩි 15ක මාර්ගය. ⚡ තෙකලා විදුලිය (3-Phase) සහ නළ ජලය පහසුවෙන් ලබාගත හැක. 🛒 සුපිරි වෙළඳසැල්, බැංකු, පාසල් ඇතුළු සියලුම අවශ්‍යතා අතේ දුරින්. 💰ඉඩමේ මිල ගනන් ඉතා සාධාරණව කතාකරගත හැක. හදිසි පෞද්ගලික මුදල් අවශ්‍යතාවයක් හේතුවෙන් ඉක්මනින් විකුණනු ලැබේ.